Saturday, April 24, 2010

කුනුහරුප බ්ලොග් ලියවිල්ල

මම මේ ඊයෙ පෙරේදා දැක්කා මේ කිහිප දෙනෙක් සිංහල බ්ලොග් වල තිත්ත කුනුහරුප ලියලා. උන් හිතන්නේ ඒවා මාර ආතල් කියල. බම්බුව තමා. 
මම නම් කියන්නෙ Internet කියන්නෙ පොදු දෙයක්. හැමෝටම පේනවා කරන කියන හැම දේම. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නෙ පොලක් මැදට ගිහිල්ලා කෑගහල කුනුහරුප කියනව වගේ වැඩක්. හැබයි අපිට ඒක කරන්න පුළුවන්. හැබයි ඉතින් හිතන්න ඊට පස්සේ වෙන දේ.

මේකත් ඔය වගේ දෙයක් තමා. Anonymous එවුන් නම් හිතයි අපිට අවුලක් නැ කියල. උන් ඉතින් කොන්දක් නැති එවුන්නේ.ඒ ගැන කතා ඕන නැ.

ඔන්න ඕකයි මගේ අදහස. 


7 comments:

  1. කතාව සහතික ඇත්ත

    ReplyDelete
  2. හ්ම්... හරිම සායනික ලෙඩ්ඩු.. මෙන්න ඔබට බාල්දියක්! වතුර!!

    ReplyDelete
  3. ඕක මචන් හෙන සයිකෝ සීන් එකක්. ඔයවගේ එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා. ලෙඩ්ඩු.

    මේ රෙද්දෙ වර්ඩ් වෙරිපිකේසම අයින් කරපිය. නැත්තම් කොමෙන්ට් කරන්නේ නෑ...

    ReplyDelete
  4. සහතික ඇත්ත..

    ReplyDelete
  5. කුණුහරුප කිව්වත් මොකෝ හැංගෙන්නේ නැතුව.... මෙන්න කුණු නැති පිරිසිදු වතුර... :)

    යකෝ මටත් දැන් කුණු හරුප මතක් වෙනවා... මේ Word verification අයින් කරපන්....

    ReplyDelete
  6. ෙලඩ්ඩු මල්ලී ෙලඩ්ඩු ෙමානවා කරන්නද

    බලන්න අෙග්ට සිංහල ලියපු මට ෙවච්ච ෙද් windows 7 නිසා පුළුවන්නම් උදව්වක් කරන්නෙකා

    ReplyDelete
  7. @දයියා මොකක්ද සීන් එක?

    ReplyDelete