Saturday, April 24, 2010

මොරටු ආචරණය

මේක මගේ මෝරා කැම්පස් එකේ ඉන්න යාළුවෙක් කිව්වේ.

කස්ටිය මෝරා එන්නෙ එලට A/L පාස් වෙලානේ. අපි වගේ නෙවේනෙ. ;) එන්නෙ ඉතින් පට්ට කෑල්ලක් දා ගන්නම් කියලා. පස්සෙ ආවම 500 ක ටම ඉන්නෙ කෙල්ලෝ 20-30 ක් විතර. සිරා කෑලි ඉන්නෙ 5-6 ක් විතර. උන්ටත් කොල්ලෝ. :( ඉතින් අපේ කස්ටිය කමක් නෑ ලබන Batch එකෙන් බලමු කියල ඉන්නවා.

ඊලග Batch එක ආවම කතාව අර වගේමයි. කස්ටියට මාර මෝල් සහ අප්සෙට්. ඉතින් ඔහොම යද්දි Social වගේ functions එනවා. එතකොට අපේ ගෑනු ලමයි Make-up දාල Aish වගේ එනවා. එතකොට අපේ මෝල් තදවෙච්ච කස්ටිය මේ ගෝල්ලන්ට වශී වෙලා දා ගන්නවා. 

ඉතින් ඊට පස්සේ සිරා කොල්ලො එක්ක චා** කෙල්ලො සෙට් වෙලා ඉන්නවා. ඉතින් මේකට තමා මොරටු ආචරණය කියන්නේ. 

මෙක මම ආතල් එකට ලියපු එකක්. ක්වුරුත් තරහා ගන්නෙ නෑ නෙ. හැබයි ඉතින් ඇත්ත කතාව නෙ.

10 comments:

  1. අපිව දෙයියොම බලාගන්න ඕන

    ReplyDelete
  2. සහතික ඇත්ත.
    ඕකට රැවටුනෙ නැතිඅය කියන්නෙ 'සාරිය මායාවකි' කියලයි.
    word verification අයින් කරන්නකො.

    ReplyDelete
  3. හික් හික්... මෙකනම් සහතික ඇත්ත... මේකට හරියටම කියන්නෙ "මොරටු හාල් ආචරනය" කියල.. මොකද freshers night එක දවසට අර හාල් කෑලි ටික පට්ට කෑලි වෙනවා.. කොල්ලෝ අමරුවෙ වැටෙනව ඉතින්..

    ReplyDelete
  4. @nadeesthought
    තාම නම් එච්චර අවාසනාවත්න ත්තවයක් ඇති වුණේ නෑ.
    බලමුකො ඊළඟ බැච් එක එනකන් ;-)

    ReplyDelete
  5. මේකට එකතු කරන්න ඕන පොඩි දෙයක් තියනවා... ඉස්සෙල්ලාම කොල්ලො හොයන්නෙ ලස්සන කෙල්ලෙක් ව. හැබැයි අර කියපු විදියෙ කෙල්ලෙක් දාගත්තම කර‍න්නෙ එයාගෙ ලස්සන හොයන එක...

    ReplyDelete
  6. එල එල රමිඳුවා. මරු.

    ReplyDelete
  7. තවත් ටිකක් හොඳට A/L පාස් වෙලා මෝරා වෙනුවට පේරා ගියා නං වැඩේ ගොඩ! :-)

    ReplyDelete
  8. මම මේ පොස්ට් එක දකින්නේ ඒක දාල අවුරුද්දකට විතර පස්සේ වුනත් කථාව නම් අදටත් ඇත්ත.

    ReplyDelete