Saturday, April 24, 2010

Twilight සහ කෙල්ලෝ

මම හිතන්නෙ මේක බලන ගොඩක් අය Twilight Film දෙකම බලලා ඇති. මම මේ කියන්න යන්නෙ ඒකෙ තියෙන හැංගිච්ච කතාවක් ගැන. 1 වෙනි Film එකේ වෙන සිද්දි දාමය වෙන්නෙ කෙල්ලෙක් මූලික වෙලා. ඒ කෙල්ල නැත්තම් අර යක්කු ටික අපූරුවට ඉන්නවා. :)



ඒ එක්කම 2 වෙනි එකත් එහෙමමයි. ඒකේ අර කෙල්ල තව එකෙක් දැලේ දාගන්නව. තව පරන කොල්ල (යකා) කෙල්ල මත්තේ ඈත ඉදන් නැහෙනවා. ආයෙත් අර පරන එකා ආවම කෙල්ල අලුත් කොල්ල දාල පරණ එකා ගාවට යනවා. කොහොමද වැඩේ. තව පොඩ්ඩෙන් උන් දෙන්න මරා ගන්නවා.

3 වෙනි එක එන්නෙ ජූනි වල මයෙ හිතේ. ඒකෙ ඉතින් ඔය කෙල්ල කොල්ලො දෙන්නව නටවන හැටි ඇති. :)


6 comments:

  1. ඕං බලාපල්ලකො කේල්ලො...යකා හරි මොකා හරි, කොල්ලෙක් නේ ඒ අහින්සකයා. අරකිගෙ සූ සැට මායමින් දැලේ දා ගත්තේ...

    ReplyDelete
  2. උබටත් චුතුපපත්ත ඤාණය තිතනව වගේ නේ. ;)

    ReplyDelete
  3. කොහොම උනත් කෙල්ලන්ට වහ වැටිලා මරාගන්න හදන කොල්ලන්ගෙ ස්භාවයකුත් මේකෙන් එලියට එනව
    :D

    ReplyDelete
  4. :D :D
    මට නම් එපා වුනා බන්

    ReplyDelete
  5. oyaatath hithena dewal malli :P

    ReplyDelete