Sunday, April 11, 2010

Ubuntu නිකුතු සාදයට සිංහල badges

Ubuntu 10.04 නිකුතුවට තව දින කිහිපයයි. ඒකට හන්ගේරියානු Ubuntu සමූහය Badges වගයක් හදල තියෙනවා. ඒක මම සිංහලට හැරෙව්වා. 



තැබිලි පාට එක බාගන්න.
දම් පාට එක බාගන්න.
SVG එක බාගන්න. (මෙය ඔබට වෙනස් කර ගත හැක. - Inkscape වලින්)

ඔයාගෙ බ්ලොග් එකෙත් මේක දාගන්න. හැමමෝටම කියන්න.

2 comments:

  1. ඔබ උබුන්ටු භාවිතා කරන්නෙක් නම් ඔබේ උදව්වක් අවශයයි... maneeshkasun@yahoo.com කන්ටැක් කරන්න..

    ReplyDelete
  2. මොන වගේ help එකක්ද බලාපොරොත්තු වෙන්නේ.?

    ReplyDelete