Saturday, April 24, 2010

Hello World මැරතන්

හරි. මම හිතන්නෙ දැන් මැරතන් එක පටන් ගත්තා. මරු. මේක නියමයි. පොඩි අවුලකට තියෙන්නෙ මෙක විනඩි 15 කට එකක් දාන්න තියෙන එකයි. වැඩකට ඇති දෙයක් ලියන්න ටිකක් අමාරුයි. කමක් නෑ! 

ලියන්න නම් සැහෙන්ට දේවල් තියේ. 
  • මගේ සිතුවිලි
  • ටෙක්
  • පිස්සු කතා.

බලමු මම කොහොම ලියයි ද කියලා.

3 comments:

  1. දුවපාන්....... හයියෙන් හයියෙන්....... ඔන බාල්දියක්

    ReplyDelete
  2. කෑගහගෙනම දුවන්න තියෙන්නෙ ;)

    ReplyDelete