Saturday, April 24, 2010

කැම්පස් වල වලි.

කැම්පස් කියන්නෙ වලිනෙ නේද? අපේ කැම්පස් එකත්(කැළණිය) වලි වලට හරි ජනප්‍රියයි. :) අපේ වලි යන්නෙ අල , පොදු කියන එක නිසා. (රැග් හා රැග් නැති) . හැබයි ඉතින් හැම කැම්පස් එකේම වගේ වලි තියෙනවා. මොරටුව කියන්නෙත් වලි රජ දහනක්. (එකම Batch එකෙත් සෑහෙන්ට අවුල්)



මොකද මේකට හේතුව? 

මම නම් හිතන්නෙ කස්ටියත නිදහස වැඩියි. ඒ එක්කම කොල්ලෝ ඉන්න තැන් වල වලි යනවනේ ඉතින්.

Private Campus වල වලි අඩු ඇයි? ඒවවල වලි ගියොත් suspend! ඒ එක්කම ඉගෙන ගන්නෙ සල්ලි දීලනේ. 

එහෙනම් අපි හරි මෝඩ යක්කු නේද? මහ ජනතාවගේ සල්ලි අරගෙන ඒවා විනාස කොරනවා. ඔය ගොල්ලො මොනවද කියන්නෙ?

6 comments:

  1. අ හා කැම්පස් වලි..!!!

    ReplyDelete
  2. campus වල ඉන්නේ හරක් . පිනට කකා බිබී ඉන්නකොට ජීවත් වෙන්න මිනිස්සු කරන අරගලය තේරෙන්නේ නැහැ . උන් උගත් හබි මෝඩේ.

    ReplyDelete
  3. එහෙමම කියන්නත් එපා. හෑම වෙලේම දෙපෑත්තක් තියෙනවනේ. :)

    ReplyDelete
  4. කොල්ලෝ වලි දාගන්නේ නැතුව මොනවා කරන්නද මචං ?

    ReplyDelete
  5. Private Campus වල වලි තියෙනවා. ඔය social එක එහෙම තියෙන දවසට. ඒව එළියට ආරංචි වෙන්නෙ නෑ.

    ReplyDelete